කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය, 2026 මැයි මාසයේ පැවති 5.5% ට සාපේක්ෂව 2026 ජූනි මාසයේදී 6.8% ක් ලෙස සටහන්ව ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
මැයි මාසයේ 0.9% ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජුනි මාසයේදී 3.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැයි මාසයේ 7.8% ක් ලෙස පැවති ආහාර නොවන උද්ධමනය ජූනි මාසයේදී 8.4% දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මැයි මාසයේ 0.9% ක් ලෙස පැවති ආහාර උද්ධමනය ජුනි මාසයේදී 3.6% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මැයි මාසයේ 7.8% ක් ලෙස පැවති ආහාර නොවන උද්ධමනය ජූනි මාසයේදී 8.4% දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
Latest News
පැලවත්තේ ඩෙංගු සොයන්න ගිය PHIලාට ගිනි අවියක් හමුවෙයි
Local
23 July 2026
යේමනයේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමේ තර්ජන හමුවේ රතු මුහුදේ සවුදි තෙල් නැව් ආපසු හැරෙයි: ලෝක තෙල් සැපයුමට නව තර්ජනයක්
Local
23 July 2026
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද තීරණය අද
Local
23 July 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා පැවැති විරෝධතාවයේදී 'ධුරන්ධර්' සිනමා තරුව අයේෂා ඛාන් මුම්බායි පොලිස් අත්අඩංගුවට
Local
23 July 2026
රුධිර පරීක්ෂාවක් සඳහා වැඩි මිලක් අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට මිලියන 03ක දඩයක්
Local
23 July 2026
කොල්ලුපිටියෙන් ඇල්ලූ කෝටි ගණනක ජංගම දුරකථන තොගය තිබුණේ රහස් ගබඩාවක
Local
23 July 2026
මැලේසියාවේ ශ්‍රී ලාංකික සේවිකාවකගෙන් බලහත්කාරයෙන් වැඩගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
Local
23 July 2026
සජිත් සහ විපක්ෂයේ පක්ෂ නායකයින් අතර සාකච්ඡාව අද
Local
23 July 2026
ප්‍රදේශ කිහිපයකට උදෑසන කාලයේ වැසි
Local
23 July 2026
අමෙරිකාව සහ සවුදි අරාබිය අතර සුවිශේෂී සාමකාමී න්‍යෂ්ටික සහයෝගිතා ගිවිසුමක්
Local
23 July 2026