යේමනයේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම විසින් සවුදි අරාබියට එරෙහිව නාවික තහනමක් (Naval blockade) ප්‍රකාශයට පත් කිරීමත් සමග, රතු මුහුද හරහා ගමන් කරමින් තිබූ සවුදි බොරතෙල් රැගත් නැව් කිහිපයක්ම සිය ගමන් මාර්ග වෙනස් කර ආපසු හැරීමට පියවර ගෙන තිබෙනවා.
සවුදි අරාබියේ වරායයන් වෙත පැමිණෙන හෝ එහි සිට තෙල් පටවාගෙන යන ඕනෑම නෞකාවකට ප්‍රහාර එල්ල කරන බවට එම සන්නද්ධ කණ්ඩායම විසින් නිල වශයෙන් තර්ජනය කර ඇති අතර, ඒ අනුව රතු මුහුදේ ගමන් කරමින් තිබූ 'Encelia' සහ 'Layla' යන සවුදි තෙල් නැව් දෙකකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බවයි සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කර ඇත්තේ.
මෙම තර්ජනය හමුවේ චීනය සහ ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් වෙත සවුදි බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රධාන තෙල් නැව් කිහිපයක්ම, යේමනය අසල පිහිටි බැබ් එල්-මන්ඩෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීම අතහැර සුඑස් ඇළ (Suez Canal) දෙසට ආපසු හැරී ගමන් කිරීමට පටන් ගෙන තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පවතින ගැටුම්කාරී තත්ත්වයන් නිසා තෙල් අපනයනයට බාධා පැමිණීම හමුවේ, සවුදි අරාබිය සිය බොරතෙල් අපනයනය සඳහා විකල්ප මාර්ගයක් ලෙස රතු මුහුදේ පිහිටි යාන්බු (Yanbu) වරාය සහ රතු මුහුදු නාවික මාර්ගය බහුලව භාවිත කළා.
කෙසේ වෙතත්, සන්නද්ධ කණ්ඩායමේ මෙම නව ප්‍රහාර සහ සම්බාධක තර්ජනය නිසා එම විකල්ප මාර්ගය ද අර්බුදයට ලක්වී ඇති අතර, එය ගෝලීය තෙල් වෙළඳපොළට සහ බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

Latest News
අමෙරිකාව විසින් ඉරානයේ හමුදා ඉලක්ක වෙත නව ප්‍රහාර මාලාවක් එල්ල කරයි
Local
23 July 2026
අති විශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළට
Local
23 July 2026
දෙවුන්දර නිවසට වෙඩි තැබීමට පැමිණි මෝටර් රථය දික්වැල්ලෙන් හමුවෙයි
Local
23 July 2026
පැලවත්තේ ඩෙංගු සොයන්න ගිය PHIලාට ගිනි අවියක් හමුවෙයි
Local
23 July 2026
යේමනයේ ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායමේ තර්ජන හමුවේ රතු මුහුදේ සවුදි තෙල් නැව් ආපසු හැරෙයි: ලෝක තෙල් සැපයුමට නව තර්ජනයක්
Local
23 July 2026
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලූ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද තීරණය අද
Local
23 July 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා පැවැති විරෝධතාවයේදී 'ධුරන්ධර්' සිනමා තරුව අයේෂා ඛාන් මුම්බායි පොලිස් අත්අඩංගුවට
Local
23 July 2026
රුධිර පරීක්ෂාවක් සඳහා වැඩි මිලක් අය කළ යාපනයේ පෞද්ගලික රෝහලකට මිලියන 03ක දඩයක්
Local
23 July 2026
කොල්ලුපිටියෙන් ඇල්ලූ කෝටි ගණනක ජංගම දුරකථන තොගය තිබුණේ රහස් ගබඩාවක
Local
23 July 2026
මැලේසියාවේ ශ්‍රී ලාංකික සේවිකාවකගෙන් බලහත්කාරයෙන් වැඩගත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
Local
23 July 2026