General01 July 2026

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පෙ.ව. 10.30ට ඇරඹේ

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද දින ගනුදෙනු ආරම්භ කිරීම ප්‍රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) නිල වෙළෙඳ කටයුතු පෙරවරු 10.30ට ආරම්භ කිරීමට නියමිත බව කොළඹ කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය නිවේදනය කරනවා.
Related recommendation
Hiru TV News | Programmes