General01 July 2026

සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට රැගෙන එයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අද (01) පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.

බන්ධනාගාර නිලධාරීන් විසිනුයි බන්ධනාගාර බස් රථයෙන් සුගීෂ්වර බණ්ඩාරව මෙලෙස අධිකරණයට රැගෙනවිත් ඇත්තේ.

පසුගිය 18 වැනිදා සිට ඔහුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.
Related recommendation
Hiru TV News | Programmes