Business01 July 2026

කොටස් වෙළෙඳපොළ කටයුතු ඇරඹීම ප්‍රමාද වෙයි: පෙරවරු 11.00ට අරඹන සූදානමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව ඔවුන් සඳහන් කරනවා.

ඒ අනුව අද පෙරවරු 11.00ට එහි ගනුදෙනු ආරම්භ කිරීමට උත්සාහ කරන බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ පාලනාධිකාරිය නිවේදනය කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes