පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ අද (01) පැවැති තීරණාත්මක තරගයකින් ඉක්වදෝරය පරදා ගෝල 2 - 0ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට මෙක්සිකෝ කණ්ඩායම සමත් වුණා.
ඒ ගෝල 2 - 0ක් ලෙසයි.
තරගය ආරම්භයේ සිටම දෙපිලෙන්ම දැඩි තරගකාරීත්වයක් මතු වූ අතර, තරගයේ පාලනය තමන් සතු කර ගැනීමට මෙක්සිකෝ ක්‍රීඩකයෝ මුල සිටම සමත් වුණා.
මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය තරගයේ 22 වැනි මිනිත්තුවේදී වාර්තා කිරීමට හූලියන් කිනෝනස් (Julián Quiñones) සමත් වූ අතර, ඉන් අනතුරුව තරගයේ 31 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ රාවුල් ජිමිනෙස් (Raúl Jiménez) කණ්ඩායමේ දෙවැනි ගෝලය ද වාර්තා කරමින් මෙක්සිකෝවට ජයග්‍රහණය තහවුරු කර දුන්නා.
ලබා දුන් අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත් මෙක්සිකෝ ආරක්ෂක පෙළ, ඉක්වදෝරයට කිසිදු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොතබමින් තරගය නිමාවන තෙක්ම සිය ආධිපත්‍යය රැක ගැනීමට සමත් වීම කැපී පෙනුණා.
Latest News
කොටස් වෙළෙඳපොළ කටයුතු ඇරඹීම ප්‍රමාද වෙයි: පෙරවරු 11.00ට අරඹන සූදානමක්
Local
01 July 2026
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වූ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පෙ.ව. 10.30ට ඇරඹේ
Local
01 July 2026
මැණික්හින්න මුතු අලියා සිව්වැනි බිල්ලත් ගනී - හිමිකරුගේ බාප්පා පාන් දන්සලෙන් කෑම දෙන්න ගොස් ජීවිතයෙන් වන්දි ගෙවයි
Local
01 July 2026
ඉක්වදෝරය පරදා මෙක්සිකෝවට ජය
Local
01 July 2026
අමෙරිකානු නියෝජිතයින් හමුවීම ඉරානය ප්‍රතික්ෂේප කරයි - සාම ගිවිසුමේ බලාපොරොත්තු අවිනිශ්චිත තත්ත්වයකට
Local
01 July 2026
වෙනිසියුලාවේ සිදු වූ භූමිකම්පාවෙන් සිදු වූ මරණ ගණන 1,943 දක්වා ඉහළට
Local
01 July 2026
ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මානයකට ඔසවා තැබූ හිරුගේ 28 වන සංවත්සරය අදයි
Local
01 July 2026
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවේ සංචාරයකට සැරසෙයි
Local
01 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
01 July 2026
ස්වීඩනය පරදා ප්‍රංශයට විශිෂ්ට ජයක්
Local
01 July 2026