ජුනි 30 වන දින සිට ක්‍රියාත්මක වූ ඉන්ධන මිල සංශෝධනය සැලකිල්ලට ගනිමින් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද වාර්ෂික බස් ගාස්තු සංශෝධන යෝජනාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
දැනට ක්‍රියාත්මක බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සෑම වර්ෂයකම ජූලි මස 01 වැනිදා බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කළ යුතු වනවා.
ඒ අනුව, 2026 වර්ෂයේ පෙබරවාරි මස සිට මැද පෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතු කොට ගෙන ඉන්ධන මිලෙහි නිරන්තරයෙන් සිදුවන උච්ඡාවචනයන් සහ ඒ හා බැඳුණු අනෙකුත් ධාවන වියදම්, දැනට භාවිත කරන බස් රථ මාදිලි, අමෙරිකානු ඩොලරයේ සිදුවන උච්ඡාවචනයන් අනුව බස්රථ අමතර කොටස්වල මිල කෙරෙහි වන බලපෑම, අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ සහ මෑතකදී හඳුන්වා දෙන ලද පත්ල පහත් ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් යටතේ ධාවනය වන බස්රථ යන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින්, මහජනතාවට අඛණ්ඩ ප්‍රවාහන සේවාවක් සැපයීම සහ බස් කර්මාන්තයේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, දැනට පවත්නා බස් ගාස්තු සූත්‍රය (පිරිවැය දර්ශකය) සහ ගාස්තු ව්‍යුහය යාවත්කාලීන කිරීම, සංශෝධනය කිරීම සඳහාවන නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිසයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව කමිටුවක් පත් කර ඇත්තේ.
එකී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව, 2026-06-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති ඉන්ධන මිල සංශෝධනය ද සැලකිල්ලට ගනිමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් බස් ගාස්තු සංශෝධනය කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා.

Latest News
මෙම මාසයේ සිට හදිසි නීතිය දීර්ඝ නොකෙරේ: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
ජූලි 06 සිට අවම බස් ගාස්තුව රුපියල් 34ක් දක්වා ඉහළට
Local
01 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 19.58කින් පහළට
Local
01 July 2026
සුරේෂ් සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද සීඅයිඩීයට දෙන්න: අධිකරණයෙන් නියෝග
Local
01 July 2026
බස් ගාස්තු ඉහළට: කැබිනට් ප්‍රකාශක
Local
01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය
Local
01 July 2026
''තවමත් රට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය පවතින්නේ අවදානම් මට්ටමක'' - ජාතික ඩෙංගු මර්දන ඒකකය
Local
01 July 2026
යුරෝපයේ දැඩි උණුසුමෙන් ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ මරණ 2,000 ඉක්මවයි
Local
01 July 2026
යහළුවන් සමඟ මාඔයේ පිහිනන්න ගිය තරුණයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
01 July 2026