දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අද කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා භාරදීම සිදුවූණා.
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ භාරදීම සිදුවුණා.
ඉන් අනතුරුව විත්තිකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප 2ක් මත මුදා හරින ලෙස විනිසුරුවරයා නියෝග කළා.
ඉන් අනතුරුව මෙම නඩුව ජුලි මස 22 වනදා දා කැඳවීමටද නියම වුණා
2014 වර්ෂයේ ජනවාරි 1 වනදා සහ 2014 දෙසැම්බර් 31 වනදා දක්වා කාලසීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම රජයේ වියදමින් ගෙන්වන ලද බීජ බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් 36,000ක ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් එළඹෙන ජනාධිපතිවරණයේදී දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදාදීම තුළින් "දූෂණය" නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Latest News
වෙනිසියුලානු භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2,200 ඉක්මවයි
Local
02 July 2026
ප්‍රකාශයක් ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට
Local
02 July 2026
ඊයෙත් අදත් නොවෙනස් වූ රුපියල
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප
Local
02 July 2026
ඩෙංගු මරණ 35 දක්වා ඉහළ යද්දී ඩෙංගු රෝගීන් 56, 422ක් වෙයි
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ කාන්තා විද්‍යාලය හිමිකරගනියි
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමග වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් පහතට
Local
02 July 2026