වෙනිසියුලාවට බලපෑ භූමිකම්පා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2,295 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම භූ කම්පන හේතුවෙන් තවත් පුද්ගලයන් 11,267 දෙනෙකු තුවාල ලබා ඇති අතර 50,000කට අධික පිරිසක් තවදුරටත් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් තුවාලකරුවන් ප්‍රතිකාර ලබාදීමේදී මේ වනවිට දැඩි සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය ඉක්මනින් පාලනය නොකළහොත් ඉදිරි දින හා සතිවලදී තවත් ජීවිත රැසක් අහිමි වනු ඇති බවත් සහන සේවා කටයුතුවල යෙදී සිටින පිරිස් සදහන් කළා.

Latest News
පැය 4ක ප්‍රකාශයක් ලබා දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයෙන් පිටවෙයි
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 පිරිමි ඉසව්වේ ජය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ මියුසියස් විද්‍යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 50X4 පිරිමි ඉසව්වේ ජය කොළඹ ශාන්ත පීතර විද්‍යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 800X4 පිරිමි ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමග වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
වෙනිසියුලානු භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2,200 ඉක්මවයි
Local
02 July 2026
ප්‍රකාශයක් ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයට
Local
02 July 2026
ඊයෙත් අදත් නොවෙනස් වූ රුපියල
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
02 July 2026
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප
Local
02 July 2026