හෝමාගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ පරිශ්‍රයේ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව රුපියල් විසි පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙසට නියම කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
හෝමාගම ඩිපෝ පරිශ්‍රයේ බස් රථ අලුත් වැඩියා කටයුතු වලින් පසුව ඉවතලන ටයර් , යකඩ හා වෙනත් උපකරණ තුළ ඩෙංගු මදුරු කීටයින් ඇති බවට මීට මාස දෙකකට පමණ පෙර අනාවරණය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අවවාද කොට යහපත් ප්‍රතිචාරයක් නොවීම නිසා රතු නිවේදන පවා නිකුත් කර තිබූ බවයි වාර්තා වෙන්නේ.
එහෙත් එහි පාලනාධිකාරිය මේ සම්බන්ධයෙන් දිගින් දිගටම දැක්වූ නොසැලකිළිමත් භාවය නිසා පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමඟ ඉහත ස්ථානවල වැසි ජලය එක්රැස් වී විශාල වශයෙන් ඩෙංගු මදුරු කීටයින් බෝ වී දැඩි අවදානම් තත්ත්වයක් උද්ගත වී තිබුණා.
ඒ අනුව පසුගිය දා පිටිපන මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීත් නිලධාරීතුමා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිදුකළ හදිසි ඩෙංගු පරීක්ෂාවේ දී යළිත් වරක් මදුරු කීටයින් සහිත ස්ථාන බොහොමයක් හමුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බැංකු කාඩ්පත් මගින් ගෙවීම් පහසුකම අරඹයි
Local
02 July 2026
ශ්‍රී ලංකාව යළිත් ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට
Local
02 July 2026
ඩෙංගු තවාන් දැමූ හෝමාගම ලංගම ඩිපෝවට දඩ
Local
02 July 2026
තායිලන්තයේ 11 හැවිරිදි පිරිමි ළමයෙකු පැදවූ ට්‍රක් රථයක් ගැටීමෙන් හිමිවරුන් අටනමක් අපවත් වෙති
Local
02 July 2026
ඇසුරුම් දවටනයේ තොරතුරු නැති නිසා චීන සුපිරි වෙළඳසල් තුනක ආහාර විනාශ කිරීමට අධිකරණ නියෝග
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 කාන්තා ඉසව්වේ මූලික වටයේ ජය කොළඹ කාන්තා විද්‍යාලය හිමි කරගනියි
Local
02 July 2026
ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට
Local
02 July 2026
BMICH හි තිබු ප්‍රදර්ශනයකදී වාහන විකුණා දෙනවැයි පවසා කෝටි හතරකට අධික මුදලක් වංචා කළ සැකකරු රිමාන්ඩ්
Local
02 July 2026
''ඩෙංගු අද වසංගත තත්ත්වයේ - යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න'' - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
Local
02 July 2026
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 July 2026