වාර්ෂික බස් ගාස්තු සංශෝධනය එළැඹෙන ජූලි 05 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.
ඒ අනුව එදින සිට ක්‍රියාත්මක නව ගාස්තු සම්බන්ධයෙන්ද එම නිවේදනයේ සඳහන්.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයක් සඳහා පසුගිය 30 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණා.
01. ගාස්තු සූත්‍රයේ ඇතුලත් පිරිවැය සාධක වල වෙනස්වීම (වැඩි වීම ) පමණක් සලකා, කිලෝමීටර් 100 ට අඩු සාමාන්‍ය බස් සේවා වල බස් ගාස්තුව සියයට දොළහකින් (12%) වැඩි කිරීම,
02. ගාස්තු සූත්‍රයේ ඇතුලත් පිරිවැය සාධක වල වෙනස්වීම (වැඩිවීම) හා ගාස්තු ව්‍යුහයේ විෂමතා ඉවත් කිරීම අනුව, කිලෝමීටර් 100 ක් හා ඊට වැඩි සාමාන්‍ය සේවාවල බස් ගාස්තුව සියයට විස්සකින් (20%) කින් වැඩිකිරීම,
03. ගාස්තු සූත්‍රයේ ඇතුලත් පිරිවැය සාධක වල වෙනස්වීම (වැඩිවීම) පමණක් සලකා, කිලෝමීටර් 100 ට අඩු සියළුම සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු දැනට පවතින සුඛෝපභෝගී සේවා බස් ගාස්තුව මෙන් සියයට දොළහකින් (12%) කින් වැඩි කිරීම,
04. ගාස්තු සූත්‍රයේ ඇතුලත් පිරිවැය සාධක වල වෙනස්වීම (වැඩිවීම) හා ගාස්තු ව්‍යුහයේ විෂමතා ඉවත් කිරීම අනුව, කිලෝමීටර් 100 ක් හා ඊට වැඩි සියළුම සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු දැනට පවතින සුඛෝපභෝගී බස් ගාස්තුව මෙන් සියයට පහලොවකින් (15%)කින් වැඩි කිරීම,
05. ගරු අභියාවනා අධිකරණයේ නඩුකරයක් පවතින බැවින් අර්ධ සුඛෝපභෝගී සේවාවල බස් ගාස්තු ඉහත 01 හා 02 හි වැඩිවන සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එකයි දශම පහකින් (1.5) වැඩිකර ක්‍රියාත්මක කිරීම,
පසුගියදා සිදුකෙරුණා.

ජූලි 05 සිට ක්‍රියාත්මක නව බස් ගාස්තු මෙතැනින්
Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුලු තිදෙනා ලබන 17 දක්වා රිමාන්ඩ්
Local
03 July 2026
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවට
Local
03 July 2026
රඛිත , චරිත්, අරුණ සමග විජේදාසත් ඩුබායිවල ඉඳලා - අල්ලස් කොමිසම අධිකරණයට කියයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ 100X4 කාන්තා ඉසව්වේ ජය වැලිමඩ මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයට
Local
03 July 2026
වවුනියාව නගරාධිපති ඉවත් කළ ගැසට් නිවේදනය මහාධිකරණයෙන් අත්හිටුවයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 16න් පහළ 100X4 කාන්තා ඉසව්වේ ජය මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 බාලක ඉසව්වේ ජය බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට
Local
03 July 2026
පූජිත සහ නිලන්ත කළ ඉල්ලීම් සිවිල් අභියාචනා මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 14න් පහළ 100X4 බාලිකා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ කාන්තා විද්‍යාලයට
Local
03 July 2026