වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810ක් බවයි.
එමෙන්ම, සිදුව ඇති මරණ සංඛ්‍යාව 39ක් දක්වා වැඩිවී තිබෙනවා.
මේ අතර, ඊයේ (03) දිනයේදී ඩෙංගු රෝගීන් 1,140ක් වාර්තා වී තිබෙනවා.

Latest News
ඩෙංගු මරණ 39 දක්වා ඉහළට: රෝගීන් 58,000 ඉක්මවයි
Local
04 July 2026
බත්, කොත්තු, රයිස් මිල රුපියල් 15කින් අඩුවෙයි: කෙටි ආහාර, තේ සහ කිරි තේ මිලත් රුපියල් 5කින් පහළට
Local
04 July 2026
ධුර කාලය අවසන් කර මෙරටින් පිටවීමට පෙර ස්විට්සර්ලන්ත තානාපතිවරිය, අගමැතිනිය හමුවෙයි
Local
04 July 2026
තමිල්නාඩු මහ ඇමති විජේ සහ මෙරට දෙමළ දේශපාලන නියෝජිතයින් අතර හමුවක්
Local
04 July 2026
සාමාන්‍ය පෙළ සඳහා අයදුම්පත් කැඳවීම ලබන 23 වැනිදායින් අවසන්
Local
04 July 2026
ඝානාව පරදා කොලොම්බියාවට ජය
Local
04 July 2026
බීජිං ගුවන් යානා අනතුර: චීනය තොරතුරු සඟවයි!
Local
04 July 2026
වෙනිසියුලාවට බලපෑ ද්විත්ව භූ කම්පනයෙන් පසු ගොඩනැගිලි 189ක් සම්පූර්ණයෙන් කඩා වැටේ
Local
04 July 2026
මධ්‍යම චිලී රාජ්‍යයට රික්ටර් මාපක 5.5ක භූ කම්පනයක්
Local
04 July 2026
කොළඹ ප්‍රදේශ රැසකට අද පැය 12ක ජල කප්පාදුවක්
Local
04 July 2026