කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ පවතින කසළ බැහැර කිරීමේ සහ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ගැටළුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.
ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන්.
පවතින වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බැවින් එම අර්බුදය ජය ගැනීම සඳහා රාජ්‍ය ආයතන අතර පවතින අන්තර් සම්බන්ධතාවය උපරිමයෙන් භාවිත කළ යුතු බව ආරක්ෂක ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.
කසළ එකතු කිරීමේ ක්‍රියාවලිය වඩා විධිමත් කරන ලෙසද ඔහු එහිදී නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Latest News
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 July 2026
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
Local
04 July 2026
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
Local
04 July 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
04 July 2026
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්
Local
04 July 2026
ජනපති ට්‍රම්ප් 11 දෙනෙකුට ජනාධිපති සමාව දෙයි
Local
04 July 2026