වෙළෙඳපොළේ මාළු මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
මේ දිනවල මුහුදේ පවතින රළු ස්වභාවය හේතුවෙන් ධීවරයින් මුහුදු නොයාම ඊට ප්‍රධාන හේතුව බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමයේ ලේකම් ජයන්ත කුරේ කියා සිටියේ.
ඒ අනුව, අද (04) සාලයා කිලෝවක තොග මිල රුපියල් 1,000 ක් ලෙස සටහන් වූ අතර ලින්නා රුපියල් 1,200 කටත්, කෙලවල්ලා රුපියල් 1,600 කටත්, තෝරා රුපියල් 3,000 කටත් අලෙවි වුණා.

Latest News
ඩෙංගු ඉහළ යාමට වෛරස් ප්‍රභේදයේ වෙනසක් හේතු වෙලා – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ
Local
04 July 2026
මාළු මිල ඉහළට
Local
04 July 2026
කොළඹ කසළ ගැටළුව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ රැස්වීමක්
Local
04 July 2026
ලෙබනන් යන සාමසාධක භටයින්ගේ ආචාර පෙළපාලිය කුරුවිටදී
Local
04 July 2026
තණමල්විල අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට
Local
04 July 2026
බස්නාහිර ඩෙංගු අධි අවදානම් කලාප 22ක විශේෂ මෙහෙයුමක්
Local
04 July 2026
'අමිස්තාද් මෙහෙයුම': ඉන්දියාව වෙනිසියුලාවේ පිහිටුවූ ක්ෂේත්‍ර රෝහලට වෙනිසියුලානු විදේශ ඇමතිගෙන් ප්‍රශංසා
Local
04 July 2026
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
Local
04 July 2026
Formula 3 තරගාවලියක දෙවැනි ස්ථානය දිනූ පළමු ශ්‍රී ලාංකිකයා යෙවාන් ඩේවිඩ්
Local
04 July 2026
ජනපති ට්‍රම්ප් 11 දෙනෙකුට ජනාධිපති සමාව දෙයි
Local
04 July 2026