පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම (Perpetual Treasuries Limited) ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කර ඇති නියෝගයන්ට අනුව මහ බැංකුව මෙම පියවර ගෙන තිබෙන බව සඳහන්.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට එරෙහිව සිදුකරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යාමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව, මෙම ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම 2026 ජූලි මස 05 වැනි දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ වනු ඇති.

Latest News
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූවන් සංඛ්‍යාව 34 දක්වා ඉහළට
Local
05 July 2026
මත්ද්‍රව්‍ය එක්ක කොටුවූ "දෝණී" රිමාන්ඩ්
Local
05 July 2026
යටියන්තොට හිටපු ට්‍රැෆික් ඕඅයිසීගේ අස්ථානගතවූ ගිනිඅවිය හමුවෙයි
Local
05 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීම මහ බැංකුව තවත් මාස 6කින් දීර්ඝ කරයි
Local
05 July 2026
අතුරුදන් වූ හිමිනමගේ බවට සැක අස්ථි කොටස් හමුවෙයි
Local
05 July 2026
හමුදා පදක්කම් 'යකඩ කැබලි' ලෙස හැඳින්වීම ලැජ්ජාසහගතයි: නාමල් රාජපක්ෂ
Local
05 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම: දෙදෙනෙක් මරුට: 27ක් රෝහලේ
Local
05 July 2026