General07 July 2026

රුපියල අදත් හුස්මක් ගනී

ශ්‍රී ලංකා මහ බැංකුව අද (07) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 339.59 ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 330.05ක් ලෙසයි.

එසේම ඊයේ (06) ඩොලරයේ විකුණුම් මිල 339.88ක් ලෙස සටහන්ව තිබුණා
Related recommendation
Hiru TV News | Programmes