බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.
එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු - මැද, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Latest News
අමෙරිකානු ප්‍රහාර හමුවේ ලෝක බොර තෙල් මිල සීඝ්රයෙන් ඉහළට
Local
08 July 2026
කෝටි 3කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු එඩේරමුල්ලේදී අත්අඩංගුවට
Local
08 July 2026
භාණ්ඩ ප්‍රවාහන K2 ගුවන් යානයක් කාර්ය මණ්ඩලයේ 5ක් සමග කරච්චියට නුදුරු අහසේදී අතුරුදන්
Local
08 July 2026
බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන මීගමුවේ කැරැල්ල ඇරඹුණු බව හෙළි වෙයි
Local
08 July 2026
මීගමුව බන්ධනාගාරයේ සිට බූස්සට මාරු කළ රැඳවියෙකු හදිසියේ අසනීප වීමෙන් මරුට
Local
08 July 2026
මහමෝදර බන්ධනාගාරයක් පිහිටුවීමට ගැසට්ටුවක්
Local
08 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
08 July 2026
ඉරානය ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ද ප්‍රහාර එල්ල කරයි
Local
08 July 2026
සබරගමුවේ සහ දකුණේ ඩෙංගු අවදානම තරමක් අඩුවෙයි
Local
07 July 2026
මීගමු හිරගෙදර ගැටුම ගැන දින 04කට කළින් බුද්ධි තොරතුරු ලැබිලා - පා.ම. හර්ෂණ රාජකරුණා
Local
07 July 2026