General08 July 2026

කෝටි 3කට අධික මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු එඩේරමුල්ලේදී අත්අඩංගුවට

රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 325 සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අද (08) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වත්තල - එඩේරමුල්ල ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 34ක් වයසැති කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Related recommendation
Hiru TV News | Programmes