General08 July 2026

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව එම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූවන් ගණන 28 දක්වා ඉහළ ගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටින්නේ.
Related recommendation
Hiru TV News | Programmes