ජල බිල්පත්වල පවතින හිඟ මුදල් අයකරගැනීමේ විශේෂ වැඩසටහනක් ලබන සතියේ සිට ක්‍රියාත්මක බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ලබන 13 වැනිදා සිට 19 වැනිදා දක්වා ක්‍රියාත්මක එම වැඩසටහන නම් කර ඇත්තේ ජල සැපයුම් විසන්ධි කිරීමේ සතිය ලෙසින්.
එම වැඩසටහන ප්‍රධාන වශයෙන් ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කෙරෙන අතර කොළඹ 01 සිට කොළඹ 15 දක්වා සියලු ප්‍රදේශ මෙන්ම මහරගම හා කෝට්ටේ කලාප ඊට අයත් වනවා.
ඒ අනුව, ජල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බිල්පත්වල හිඟ මුදල් ලබන 13 වැනි දිනට පෙර ගෙවා නිමකරන ලෙසයි ජල සම්පාදන මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Latest News
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026
''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්
Local
08 July 2026
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
Local
08 July 2026
රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි
Local
08 July 2026
හිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට
Local
08 July 2026