General08 July 2026

ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය

අවුරුදු 16 ට ළමයින් සඳහා සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (08) මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යොමුකළ පැනයකට පිළිතුරු දෙමින්.
Related recommendation
Hiru TV News | Programmes