ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් පිරිසක් අද (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවුණා.
ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී.
මේ අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කළ ගොවි විරෝධතාවක් බකමූණ නගරයේදී පැවැත්වුණා.
ඒ වී සඳහා ස්ථිර මිලක් ලබා දෙන ලෙස සහ කෘෂි යෙදවුම් මිල පහත දමන ලෙස ඉල්ලමින්.
එමෙන්ම, පුලස්තිපුර ගොවිජන එකමුතුවේ ගොවීන් පිරිසක්ද අද උදෑසන මින්නේරිය පුරාණ මහසෙන් දේවාලයට පැමිණ පොල් ගසමින් දේව කන්නලව්වක් සිදු කළා.

Latest News
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026
යල කන්නයේ වී මිලදී ගැනීම් ජූලි 15 ඇරඹේ
Local
08 July 2026
බන්ධනාගාරයෙන් ව්‍යාපාරිකයෙකුට මරණ තර්ජන: කප්පම් ජාලයක් පොලිසියෙන් අල්ලයි
Local
08 July 2026
අද රෑ ඉරානයට පහර දෙන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි
Local
08 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්
Local
08 July 2026
මීගමුවේදී මියගිය ප්‍රධාන ජේලර් චන්ද්‍රවංශගේ අවසන් කටයුතු හෙට
Local
08 July 2026
ලෝක ජනගහනයෙන් 99%කට අද එකම වෙලාවක සූර්යාලෝකය
Local
08 July 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 13 දා කප් සිටුවීමෙන් ඇරඹේ
Local
08 July 2026