General09 July 2026

රුපියල මඳක් පල්ලම් බහී

ශ්‍රී ලංකා මහ බැංකුව අද (09) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.86ක් ලෙස සටහන් වුණා.

එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 331.34ක් ලෙසයි.

එසේම ඊයේ (08) ඩොලරයේ විකුණුම් මිල 339.73ක් ලෙස සටහන්ව තිබුණා.

Related recommendation
Hiru TV News | Programmes