තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
එමගින් ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය වන අතර, පුද්ගලයින් 91,810 දෙනෙකුට ප්රතිලාභ හිමි වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීම ද මේ හරහා සිදු කරනු ඇති.
මේ අතර, අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව ජල සම්පාදන පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

Latest News
කතරගම දේවාලයේ ඇසළ පෙරහරට සමගාමීව සිදුකෙරෙන පාද යාත්‍රාව සඳහා කුමන ජාතික වනෝද්‍යානයේ දොරටු විවෘත කෙරේ
Local
10 July 2026
මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් තුන්වන පාර්ශවයකට ගිය සිද්ධියේ මුදල් කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට
Local
10 July 2026
ඉරාන හිටපු උත්තරීතර නායක ආයතුල්ලා අලි කමේනිගේ දේහය මිහිදන් කෙරේ
Local
10 July 2026
ජනපති අනුර අතින් අද සිට තඹුත්තේගමට වතුර
Local
10 July 2026
පාම් බීච් ගුවන් තොටුපළ නිල වශයෙන් ‘ඩොනල්ඩ් ට්‍රම්ප්’ නමින් නම් වේ
Local
10 July 2026
ප්‍රවීන ගායන ශිල්පිනි මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි
Local
10 July 2026
සඳට ගිය ආටෙමිස්-2 මෙහෙයුමේ ජෙරමි හැන්සන් පූර්ණකාලීන අභ්‍යවකාශගාමී වෘත්තියෙන් සමුගනියි!
Local
10 July 2026
ට්‍රම්ප් ඝාතනයට ඉරානය හැදූ අලුත් කුමන්ත්‍රණයක් ගැන ඊශ්‍රායලය අමෙරිකාවට කියයි
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට අද වැසි
Local
10 July 2026
කතරගම පාද යාත්‍රා බැතිමතුන් කුමන පිවිසුමේ දැඩි අසීරුවක
Local
10 July 2026