මාතලේ දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ මහනුවර දුම්රිය ස්ථාන අතර සැතපුම් 02 දම්වැල් 52 ස්ථානයේ පිහිටි මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා තැබීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ද්විත්ව දුම්රිය මාර්ගයට සරිලන ආකාරයෙන් මෙම හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව, අද (10) පස්වරු 06.00 සිට ලබන ජූලි 13 වනදා පෙරවරු 04.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම දුම්රිය හරස් මාර්ගය වාහන ගමනාගමනය සඳහා සම්පූර්ණයෙන්ම වසා තැබෙනු ඇති.
ඒ අනුව ගැටඹේ - මහනුවර උඩ පාර සහ විලියම් ගොපල්ලව මාවත සම්බන්ධ කරන හරස් මාර්ගයේ මුල්ගම්පොල දුම්රිය හරස් මාර්ගය සම්පූර්න වශයෙන් වසා තැබෙනු ඇති.
ඒ අනුව මෙම කාල සීමාව තුළ රථ වාහන ධාවනයට තදබදය මගහරවා ගැනීමට සහ, එම කාල සීමාව තුළ ඇති විය හැකි අධික වාහන තදබදය මඟහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.

Latest News
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026
ළමයි හදන්න දිරිමත් කරන්න අම්මටයි තාත්තටයි දෙන්නටම නිවාඩු දෙන්න ඕනේ: මන්ත්‍රී අජිත් පී. පෙරේරා
Local
10 July 2026
ශෂීන්ද්‍ර ඇතුලු තිදෙනකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
Local
10 July 2026
අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරයි
Local
10 July 2026
අලුත්වැඩියාවක් නිසා, මහනුවර - පේරාදෙණිය අතර, මුල්ගම්පොල (රැන්ඩන් හිල්ස්) දුම්රිය හරස් මාර්ගය අද ප:ව:6 සිට සිට 13 අළුයම 4 දක්වා සම්පූර්ණයෙන් වසා තැබේ
Local
10 July 2026
ඉන්දියාවම කම්පා කළ ඛේදවාචකය - මලක් නසා පොලිස් වෙඩි පහරින් මියගිය නරුම පුතුගේ දේහය භාර ගැනීම මව ප්‍රතික්ෂේප කරයි
Local
10 July 2026
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Local
10 July 2026
රන් ගිනි අවි නඩුව අදත් පත්තු වෙයි දුමින්ද දිසානායකට අධි චෝදනා සූදානම්
Local
10 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
10 July 2026
රුපියලට කෙටි හුස්මක්
Local
10 July 2026