ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ගුවන් හා වරාය සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ඒ වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් මුහම්මද් අලි ප්රමුඛ නියෝජිත පිරිසක් අතර පැවති හමුවකදීයි.
දෙරට අතර ගුවන් සම්බන්ධතා වැඩිදියුණු කිරීම, ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීම, වරාය හා සමුද්‍රීය ක්ෂේත්රයේ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යන කරුණු පිළිබඳව එහිදී අවධානය යොමු වුණා.

Latest News
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026
ප්‍රදේශ කිහිපයකට හෙට වැසි
Local
10 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් දිවි අහිමි වූ නිලධාරින්ට උසස් වීම් සහ වන්දි
Local
10 July 2026
ලක්ෂ තුනක අල්ලසක් ගත්තැයි මධ්‍යම තැපැල් හුවමාරුවේ ස්ථානාධිපතිවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ් : රේගු නිලධාරියාට ඇප
Local
10 July 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 67.84කින් ඉහළට
Local
10 July 2026
බැඳුම්කර සිද්ධියේ නඩුවක් සැප්තැම්බර් 09ට කල් යයි
Local
10 July 2026
ප්‍රසන්න රණතුංගට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරනවාද නැද්ද ගැන නියෝගය 14 වැනිදා
Local
10 July 2026
වැඩිම ඩෙංගු රෝගීන් ගම්පහෙන් - සමස්තය 66,000 ඉක්මවයි
Local
10 July 2026