General10 July 2026

නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්

නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර නිල හමුවක් සිදුව තිබෙනවා.

නාවික හමුදාපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව සිදු කෙරුණු ප්‍රථම නිල හමුව වන මෙය බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එය සනිටුහන් කරමින් නාවික හමුදාපතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක්ද පිරිනැමීම සිදුවුණා.
Related recommendation
Hiru TV News | Programmes