මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් එහි දේපළවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක කියා සිටියේ, මෙම කමිටුවට අමතරව ගැටුමට අදාළ විමර්ශන කටයුතු සඳහා දෙපාර්තමේන්තුව මගින් තවත් විමර්ශන කමිටුවක් පත් කර ඇති බවයි.
එමෙන්ම, මීගමුව බන්ධනාගාරයේ සිටින 600කට වැඩි රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට යොමු කිරීමට මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බවද ඔහු සදහන් කළා.
මීගමුව බන්ධනාගර ගැටුමෙන් දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරින් 08 දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් වීම් සහ වන්දි ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ද ඇතුළුව 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, ඉන් 29 දෙනෙකුට දිවි අහිමි වුණා.
ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු වනවා.

Latest News
බොර තෙල් මිලේ සුළු අඩු වීමක්
Local
11 July 2026
ගැටුමින් මීගමුව හිරගෙදරට වූ හානිය ගැන හොයන්න කමිටුවක්
Local
11 July 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
11 July 2026
හෝමුස් ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බව ඉරානය ට්‍රම්ප්ගේ උපදේශකයින්ට කියයි
Local
11 July 2026
සාර්ක් කලාපයේ වැඩිම අක්‍රීය ණය බංග්ලාදේශයෙන්
Local
11 July 2026
නව නාවික හමුදාපති සහ ජනපති අතර හමුවක්
Local
10 July 2026
එවරස්ට් ඉහළ අහස ජයගත් චීනයේ ඩ්‍රෝන යානය
Local
10 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ලද සාක්ෂි මානව හිමිකම් කොමිසමේ විමර්ශනයට - රෝහලේ සිටින අයගෙනුත් CIDය ප්‍රකාශ ගනී
Local
10 July 2026
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තවත් සහයෝගීතාවක්
Local
10 July 2026
''මට ගොවි ගැටලු ගැන, ස්ථාවර වී මිල ගැන ප්‍රශ්න කරන්න දෙන්නෑ'' - විපක්ෂනායක
Local
10 July 2026