General11 July 2026

අන්තර්ජාලය තුළ වක්‍රාකාරව සිදුවන වංචාවල ඉහළ යෑමක්

සයිබර් අවකාශය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුවන වක්‍රාකාර වංචාවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ කියා සිටියේ, පසුගිය මාසය තුළ එවැනි සිදුවීම් 100කට අධික සංඛ්‍යාවකට අදාළව පැමිණිලි ලැබී ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes