General11 July 2026

ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න

ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් අංකය තාවකාලිකව විසන්ධි වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව, ගිනි ගැනීම් වාර්තා කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය අමතන ලෙසයි ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes