International11 July 2026

බහමාස් දූපත් රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 10ක් ජීවිතක්ෂයට

බහමාස් දූපත් රාජ්‍යයේ පැවති 53 වැනි නිදහස් දිනය උළෙලේදී සිදුවූ ගුවන් යානා අනතුරකින් එහි නියමුවා ඇතුළු 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, ෆ්ලෙමින්ගෝ එයාර් සමාගමට අයත් සෙස්නා 402 වර්ගයේ කුඩා ගුවන් යානය මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් එම ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව ද සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes