රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ සිට කතරගම දක්වා සහ නැගෙනහිර පළාතේ සිට කතරගම දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මකයි.
එමෙන්ම මගීන්ගේ පහසුව වෙනුවෙන් කතරගම බස් නැවතුම්පොළේ ආසන වෙන් කර ගැනීමේ විශේෂ කවුළු දෙකක් ද මේ වන විට ස්ථාපිත කර ඇති බව සඳහන්.

Latest News
උඩගහපත්තුව සමූපකාර සමිතියේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
Local
11 July 2026
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන මස මුල
Local
11 July 2026
කතරගම යන්න විශේෂ බස් සේවාවක්
Local
11 July 2026
බහමාස් දූපත් රාජ්‍යයේ ගුවන් යානා අනතුරකින් 10ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
මීගමුවේ කාන්තා රැඳවියන් සියල්ලම වෙනත් බන්ධනාගාර වෙත
Local
11 July 2026
ජනපති පොදු සමාව දෙන හැටි වෙනස් කරන කමිටු වාර්තාව භාර දෙයි
Local
11 July 2026
'දිට්වා' කුණාටුවෙන් පසු පේරාදෙණිය - පිළිමතලාව අතර පළමු දුම්රිය ධාවනය කෙරේ
Local
11 July 2026
ගිනි නිවන හමුදාවේ හදිසි ඇමතුම් අංකය බිඳ වැටෙයි: ගිනි ගැනීම් ඇත්නම් 117ට දැනුම් දෙන්න
Local
11 July 2026
තමා ඝාතනය කිරීමට තැත් කළහොත් ඉරානය මුළුමනින්ම විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
11 July 2026
කුරුල්ලෙක් ගැටී අහසේ රවුම් ගැසූ ගුවන් යානය කටුනායකට ගොඩ බස්වයි
Local
11 July 2026