රුපියල් මිලියන ගණනක් වටිනා අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වත්තල ප්‍රදේශයේදී ඊයේ (11) කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව වත්තල පොලිස් වසමේදී මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 140 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 538 ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.
Latest News
මත්ද්‍රව්‍ය තොගයක් සමග වත්තලදී කතක් කොටු
Local
12 July 2026
ගුටිබැට ගැටුම් මැද මදුරන්කුලිය කඩයමොට්ට සමූපේ බලය පොහොට්ටුවට:
Local
12 July 2026
ඩෙංගු නිසා සති දෙකක් වසා තැබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි
Local
12 July 2026
ඒකාබද්ධ විරෝධතාවක් සඳහා නාමල්ගෙන් සජිත්ට ලිපියක්
Local
12 July 2026
වෙරළේ මසුන් අල්ලමින් සිටියදී රළ පහරකට හසු වූ 19 හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
Local
12 July 2026
88 හැවිරිදි පියා කැපුම් තුවාල සහිතව මියයයි: විශ්‍රාමික නාවික සෙබළ පුත්‍රයා අත්අඩංගුවට
Local
12 July 2026
පකිස්ථානයේ ගුවන් ගමන් ගාස්තු ඉහළ යන ලකුණු
Local
12 July 2026
ඉරානයෙන් අමෙරිකාවට නිල අනතුරු ඇඟවීමක්
Local
12 July 2026
කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ සතුරු ඉලක්ක වෙත එරට හමුදාවෙන් ප්‍රහාර
Local
12 July 2026
ඕමානයේ පිහිටි අමෙරිකානු කඳවුරුවලට ඉරානයෙන් ප්‍රහාරයක්
Local
12 July 2026