කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම පාතාල අපරාධකරුවකු වන ගණේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුමන මොහොතක හෝ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇතැයි පවසමින් ගම්පහ ඔස්මන්ඩ් ගුණ සේකරගේ පුත්‍රයා ගොනු කොට ඇති පෙත්සම විභාග කිරීමට තීරණය කළ අභියාචනාධිකරණය ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 03 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට ඊයේ(13) නියම කළා.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පට-බැඳිගේ යන මහත්වරුන්ගේ සමන්විතවිනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බලනු ලැබුවා.
ගම්පහ ඔස්මන්ඩ් ගුණසේකරගේ පුත්‍රයා වන ගම්පහ ඉඹුල්ගොඩ ෂෙහාන් ගුණසේකර මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතිඥ අමිල කුමාර මාර්ගයෙන් ගොනුකොට ඇති පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ තමන් වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු බවත් ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ පියා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශන සිදු කෙරෙන බවත් ය.
පසුගිය මැයි 13 වැනිදා දින තම පියාගේ නිවස සෝදිසි කොට ගිනිඅවි දෙකක් සොයාගත් බවත් එම ගිනි අවිවලට නීතියානුකූල බලපත්‍ර තිබූ බව පෙන්වා දුන් පෙත්සම්කරු එහෙත් නීතිවිරෝධිව අවි තබාගත් බවට මාධ්‍ය මගින් වැරදි ප්‍රචාරයක් ගෙන ගිය බවත් කියා සිටියා.
කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස තමන්ට ද දැනුම් දීමක් සිදු කර ඇතැයි සඳහන් කළ පෙත්සම්කරු තමා අවස්ථා කිහිපයකදීම එම කොට්ඨාශයට ගොස් ප්‍රකාශ ලබාදුන් බව කියා සිටියා.
එහිදී කෙහෙල්බද්දර පද්මේ තායිලන්තයේ සිටියදී ඔහු හා සම්බන්ධතා පවත්වා තිබේදැයි ප්‍රශ්න කළ බවත් තර්ජනාත්ම ස්වරූපයෙන් තමාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ බවත් පෙත්සම්කරු පවසනවා.
මෙම තත්ත්වය යටතේ තමන්ව ඕනෑම මොහොතක අත්අඩංගුවට ගැනීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අමිල කුමාරගේ උපදෙස් මත නීතිඥ රුක්ෂාන් සේනාධිර සමඟ ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන පෙනී සිටියා.
එමෙන්ම නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ අකිලා දල්පදාදු පෙනී සිටියා.

Latest News
නිවෙසක් තුළ අඩි 20ක් ගැඹුරට නිධානයක් හෑරූ කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ
Local
14 July 2026
පැය 24ක් යන්නත් පෙර බොරතෙල් මිල තවත් ඉහළට
Local
14 July 2026
ගම්පහ ඔස්මන්ගේ පුත්‍රයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්න CCD අධ්‍යක්ෂකවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියම කරයි
Local
14 July 2026
අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ චීන ජාතිකයින් 19 දෙනාට එරෙහිව පැමිණිලි ගොනු කරන්න නියෝග
Local
14 July 2026
සිගරට් බදු බිලියන 25කට වඩා 2025 සිට ශ්‍රී ලංකාවට අහිමි වෙලා
Local
14 July 2026
"කටුවැල්ලේගම සුරේෂ්" ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කිරීමෙන් මීගමු බන්ධනාගාර ගැටුම ඇවිළිලා - CIDය අධිකරණයට කියයි
Local
14 July 2026
‘ඇසිදිසි’ ජනමාධ්‍ය හා තාක්ෂණික ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ
Local
14 July 2026
හෙද හිඟයට පිළියමක්: විශ්‍රාම වයස අවුරුදු 02කින් දික් කරන්න - මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිගෙන් ඉල්ලයි
Local
14 July 2026
අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සළකා බලනවා - කැබිනට් ප්‍රකාශක
Local
14 July 2026