අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කළ බවට සහ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටි බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මතමුදාහැර ඇති චීන ජාතිකයින් 19 දෙනාට එරෙහිව පැමිණිලි ගොනු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොටුව පොලීසියට ඊයේ (13) නියෝග කළා.
සැකකාර චීන ජාතිකයන් 19 දෙනා සම්බන්ධයෙන් නඩුව කැඳ වූ අවස්ථාවේ මේ බව දැනුම් දුන් මහේස්ත්‍රාත්වරයා ලබන අගෝස්තු 31 වැනිදා ඔවුන්ට එරෙහිව පැමිණිලි ගොනු කරන ලෙසට පොලීසියට දැනුම් දුන්නා
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක වෝහාරික දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ වාර්තා මෙතෙක් ලැබී නැති බවද පොලීසිය අධිකරණයට දන්වා සිටියා.
නඩුව කැඳවූ අවස්ථාවේදී චීන ජාතකයෝ 19 දෙනා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා.
සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධි-කරණය හමුවේ කරුණු දැක්වුවා.

Latest News
නිවෙසක් තුළ අඩි 20ක් ගැඹුරට නිධානයක් හෑරූ කාන්තාවක ඇතුළු තිදෙනෙක් දැලේ
Local
14 July 2026
පැය 24ක් යන්නත් පෙර බොරතෙල් මිල තවත් ඉහළට
Local
14 July 2026
ගම්පහ ඔස්මන්ගේ පුත්‍රයා ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්න CCD අධ්‍යක්ෂකවරයාට අධිකරණයේ පෙනී සිටින්න නියම කරයි
Local
14 July 2026
අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ චීන ජාතිකයින් 19 දෙනාට එරෙහිව පැමිණිලි ගොනු කරන්න නියෝග
Local
14 July 2026
සිගරට් බදු බිලියන 25කට වඩා 2025 සිට ශ්‍රී ලංකාවට අහිමි වෙලා
Local
14 July 2026
"කටුවැල්ලේගම සුරේෂ්" ව්‍යායාම මදි කියා නිලධාරියෙකුට මරණ තර්ජනය කිරීමෙන් මීගමු බන්ධනාගාර ගැටුම ඇවිළිලා - CIDය අධිකරණයට කියයි
Local
14 July 2026
‘ඇසිදිසි’ ජනමාධ්‍ය හා තාක්ෂණික ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාරගන්නා අවසන් දිනය දීර්ඝ කෙරේ
Local
14 July 2026
හෙද හිඟයට පිළියමක්: විශ්‍රාම වයස අවුරුදු 02කින් දික් කරන්න - මුරුත්තෙට්ටුවේ හිමි ජනපතිගෙන් ඉල්ලයි
Local
14 July 2026
අල්ලස් ගත් ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනා යළිත් රිමාන්ඩ්
Local
14 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සළකා බලනවා - කැබිනට් ප්‍රකාශක
Local
14 July 2026