ගොවි ජනතාවට සහන ක්‍රමයට ණය ලබාදෙන බැංකුවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට රුපියල් ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දීමට කටයුතු කරන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,
“නිෂ්පාදන වියදම වැඩි වෙන්නේ ගිනි පොලියට ණයට ගන්න නිසා. ඒ නිසා බැංකුවක් ආරම්භ කරන්න අදහස් කරමින් ඉන්නවා. එමගින් සෑම ගොවියෙකුටම අක්කරයකට ලක්ෂයක නිෂ්පාදන වියදමක් ලබා දෙන්න කටයුතු කරනවා.” යනුවෙන්.
එමෙන් ම, චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකටම ‘කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.
“චීනය සමග සාකච්ඡා කර සෑම ගොවි ව්‍යාපාරයකම ‘කෘෂි උපරකණ මධ්‍යස්ථානයක්’ ඇතිකරන්න කටයුතු කරනවා. ලෝකයේ දියුණු මැෂින්, විශාල ට්‍රැක්ටර්, ගොයම් කපන මැෂින්, ඩ්‍රෝන, නියර රහින සහ බඳින මැෂින් ගේනවා. ඒ ආයතන හරහා ගොවීන්ට සහනදායි මිලට අවශ්‍යතාව ඉටුකර ගැනීමට කටයුතු සලසා දෙනවා” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Latest News
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
Local
14 July 2026
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
Local
14 July 2026
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
Local
14 July 2026
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026