ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක් සිදු කරමින් ඩ්‍රෝන යානා (Drones) හරහා මගී ප්‍රවාහන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.
ඒ අනුව, එකවර මගීන් 6 දෙනෙකු පමණ රැගෙන යා හැකි පරිදි මෙම ඩ්‍රෝන ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් කපිතාන් තමින්ද රඹුක්වැල්ල පවසන්නේ.
මෙම සුවිශේෂී ව්‍යාපෘතියට අදාළ මූලික සාකච්ඡා මේ වන විටත් සාර්ථකව අවසන් කර ඇති බවද ඔහු සඳහන් කළා.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) උපදෙස් හා මඟපෙන්වීම් මත, ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන සමඟ ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
මෙහි ඊළඟ අදියරේ කටයුතු සිදු කිරීම සඳහා ඩ්‍රෝන යානා සපයන සමාගමට අනුබද්ධ තායිලන්ත විශේෂඥ කණ්ඩායමක් මෙම මාසය අවසන් වීමට පෙර මෙරටට පැමිණීමට නියමිතයි.
එම කමිටුව හරහා මෙම ඩ්‍රෝන ප්‍රවාහන සේවාව දියත් කිරීම සහ එහි ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද කපිතාන් රඹුක්වැල්ල සඳහන් කළා.
රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) යටතේ ඉහළ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කෙරෙන මෙම සේවාව මඟින් මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ ප්‍රවාහන කටයුතු ද ඉතා පහසුවෙන් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
විශේෂයෙන්ම අන්තර් ප්‍රවාහනය, ළඟාවීමට අපහසු කඳුකර ප්‍රදේශ මෙන්ම මෙරට ප්‍රධාන සංචාරක ගමනාන්ත වෙත මගීන් ප්‍රවාහනය සඳහා මෙය කදිම විකල්පයක් වනු ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පෙන්වා දෙනවා.
මෙම ව්‍යාපෘතියට අදාළව ඩ්‍රෝන ක්‍රියාකරුවන් සඳහා අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීම සහ අදාළ රෙගුලාසි පැනවීම සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් සිදු කරනු ලබයි.
ශ්‍රී ලංකාව තුළ අවම වියදමකින් යුත්, ඉතා කාර්යක්ෂම සහ නූතන තාක්ෂණයෙන් ඉහළ ප්‍රවාහන සේවාවක් බිහිකිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

Latest News
වේගවත් සංවර්ධනය නිසා බාස්ලා හිඟයක් ඇවිත්.. 10,000ක් පිටරටින් ගේන්න වෙනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
15 July 2026
ප්‍රවාහන ක්ෂේත්රයේ දැවැන්ත වෙනසක්: ඩ්‍රෝන යානාවලින් භාණ්ඩ ප්‍රවාහනය ලංකාවටත්
Local
15 July 2026
ගොවීන්ට ණය දෙන්න වෙනම බැංකුවක් හදනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
14 July 2026
ඉරාන නෞකා සහ භාණ්ඩ ඉලක්ක කරමින් අමෙරිකාවෙන් පූර්ණ නාවික අවහිරතාවක්
Local
14 July 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ 20%ක ගාස්තුව ඉවත් කිරීමට ට්‍රම්ප්ගෙන් පියවරක්
Local
14 July 2026
හැකරු අතට ගිය භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5: ණය මුදල පියවීම තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්මයි
Local
14 July 2026
කටාර් හිටපු එමීර්වරයාට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය හරිනි කටාර් යයි
Local
14 July 2026
මිලියන 450ක් වටිනා චීන සිගරට් තොගයක් රේගු දැලට
Local
14 July 2026
කළමනාකරණ සහකාරවරුන් 228කට පත්වීම්
Local
14 July 2026
"ගොවියෝ දැන් ඉන්නේ සතුටින්!" - ඇමති වසන්ත කියයි!
Local
14 July 2026