General17 July 2026

අතුරුගිරියේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී 10ක් රෝහලට

අතුරුගිරිය, ජයන්ති මාවත අසලදී පෞද්ගලික ආයතනයක සේවකයින් රැගත් බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
Related recommendation
Hiru TV News | Programmes