ජපාන ආරක්ෂක අමාත්‍ය ශින්ජිරෝ කොයිසුමි එළඹෙන අගෝස්තු මස මැදභාගයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.
මෙම සංචාරයේදී ඔහු තම ඉන්දීය සගයා වන ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.
ජපාන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්ට අනුව, නාවික නෞකා සඳහා භාවිතා කරන 'යුනිකෝන්' (Unico) සන්නිවේදන ඇන්ටනා පද්ධතිය ජපානයෙන් ඉන්දියාවට අපනයනය කිරීම ඇතුළු ආරක්ෂක උපකරණ ක්ෂේත්රයේ සහයෝගිතාව පිළිබඳව මෙහිදී දෙපාර්ශවයේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
පසුගිය ඔක්තෝබර් මාසයේදී ධුරයට පත්වීමෙන් පසු කොයිසුමි ඉන්දියාවේ නිරත වන පළමු නිල සංචාරය මෙය වෙනවා.
මෑතකදී පැවැත්වුණු ජපාන-ඉන්දීය රාජ්‍ය නායක සමුළුවේදී උපායමාර්ගික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එළඹි එකඟතාවට අනුව, ජපාන ස්වයං-ආරක්ෂක බලකාය (SDF) සහ ඉන්දීය සන්නද්ධ හමුදා අතර ඒකාබද්ධ යුද අභ්‍යාස පුළුල් කිරීම පිළිබඳව ද ආරක්ෂක ප්‍රධානීන් දෙපළ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මීට අමතරව, චීනයේ ක්‍රියාකාරකම් ද ඇතුළුව ඉන්දු-පැසිෆික් කලාපයේ පවතින වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද දෙරටේ ආරක්ෂක අමාත්‍යවරුන් අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.

Latest News
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේදී -චීන ජනපතිගෙන් යෝජනා රැසක්
Local
17 July 2026
FACETS Sri Lanka 2027 ජනවාරි 4 සිට 6 දක්වා Cinnamon Life හිදී
Local
17 July 2026
ඉන්දීය වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ජයග්‍රාහක මන්ජොත් කල්රා අත්අඩංගුවට : LPL උඩුයටිකුරු කරමින් ක්‍රීඩකයෙකුට මිලියන 9.5ක් දෙන්න ගිහින්
Local
17 July 2026
නි. ඇමති එරංග ගුණසේකරට සහ පා.ම. ජගත් මනුවර්ණට වරෙන්තු
Local
17 July 2026
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය පිහිටුවීමට රටවල් 29 ක් ගිවිසුම්ගත වෙයි
Local
17 July 2026
ආරක්ෂක සහයෝගීතාව නැංවීමට ඉන්දියාව සහ ජපානය සූදානමින්
Local
17 July 2026
හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන විමර්ශන කටයුතු බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයට
Local
17 July 2026
''වීදි සතුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලනවා'' - අගමැති හරිනි
Local
17 July 2026
සුරේෂ් සලේගේ රිට් පෙත්සම සලකා බැලීම 21 වනදා දක්වා කල් තැබෙයි
Local
17 July 2026
නුවරඑළිය තැපැල් හලේ සංචාරක ලැගුම්හලක්
Local
17 July 2026