International18 July 2026

ජෝර්දානයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ජෝර්දානයට එල්ල වූ ඉරාන බැලිස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමෙරිකානු හමුදා සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇමෙරිකානු මධ්‍යම අණදෙන විධානය (CENTCOM) තහවුරු කරනවා.

මෙම ප්‍රහාරය හේතුවෙන් තවත් ඇමෙරිකානු සෙබළෙකු අතුරුදන්ව ඇති අතර, ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes