2026 ලෝක කුසලාන පා පන්දු තරගාවලියේ වැඩිම ගෝල ලාභියාට හිමි සම්මානය දිනා ගැනීමත් සමඟ, ලෝක කුසලාන රන් සපත්තුව (Golden Boot) සම්මානය දෙවරක් දිනාගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ප්‍රංශයේ Kylian Mbappe (කිලියන් එම්බාපේ) සමත්ව තිබෙනවා.
තරගාවලියේ පැවති දැඩි තරඟකාරීත්වය හමුවේ ලියොනල් මෙසීව පසුකර යමින්, මෙම ප්‍රංශ ඉදිරිපෙළ ක්‍රීඩකයා තරග 8කදී ගෝල 10ක් රැස් කිරීමට සමත් වුනා.
2022 කටාර් ලෝක කුසලාන තරඟාවලියේදී ද ගෝල 8ක් ලබා ගනිමින් වැඩිම ගෝල ලාභියා වූ එම්බාපේ, මෙලෙස පිට පිටම පැවැත්වුණු ලෝක කුසලාන තරඟාවලි දෙකකදීම රන් සපත්තුව සම්මානය දිනාගෙන තිබෙනවා.
1970 වසරේදී බටහිර ජර්මනිය වෙනුවෙන් ගර්ඩ් මුලර් (Gerd Muller) ලබාගත් ගෝල සංඛ්‍යාවෙන් පසුව, එක් ලෝක කුසලාන තරඟාවලියකදී ගෝල දහයේ සීමාව පසුකළ පළමු පිරිමි ක්‍රීඩකයා වන්නේ ද මෙම 27 හැවිරිදි ක්‍රීඩකයායි.
එක් තරඟාවලියකදී මීට වඩා තනි පුද්ගල ගෝල සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ 1958 දී ප්‍රංශය වෙනුවෙන් ගෝල 13ක් රැස් කළ ජස්ට් ෆොන්ටේන් (Just Fontaine) සහ 1954 දී ගෝල 11ක් රැස් කළ හන්ගේරියාවේ සැන්ඩෝර් කොචිස් (Sandor Kocsis) පමණයි.
එමෙන්ම, එම්බාපේ මේ වන විට ලෝක කුසලාන පිරිමි පාපන්දු ඉතිහාසයේ සමස්ත වැඩිම ගෝල ලාභියා බවට පත්ව ඇත්තේ මුළු ගෝල 22ක් ලබා ගනිමින්.

Latest News
හෝමාගම මහ ගින්නෙන් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි
Local
21 July 2026
එජාප සෙංකඩගල සංවිධායක චමින්ද මලලසේකර තනතුරෙන් ඉල්ලා අස්වෙයි
Local
21 July 2026
කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මලල ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කරයි
Local
21 July 2026
කැනේඩියානු භාණ්ඩ සඳහා ට්‍රම්ප්ගෙන් 50%ක බදු: ලැව් ගිනිවලටත් බදු ගහන්න යයි
Local
21 July 2026
ෂොට් කටස් ගිනි අවියක්, අත්බෝම්බයක් සහ උණ්ඩ සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
21 July 2026
සමාජවාදී නිකරගුවාවේ තවත් මැතිවරණ නොපවත්වන බවට ජනාධිපති ඩැනියෙල් ඔර්ටේගාගෙන් ප්‍රකාශයක්
Local
21 July 2026
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
Local
21 July 2026
ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පතට කථානායකගෙන් සහතිකය
Local
21 July 2026
''ස්පාඤ්ඤය හමුවේ ලද ලෝක කුසලාන පරාජය දැඩි වේදනාවක්'' - මෙසීගෙන් සංවේදී සටහනක්
Local
21 July 2026
මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයෙන් මූල්‍ය සහ ව්‍යාපාරික ආයතන 11කට රුපියල් කෝටි එකහමාරකට ආසන්න දඩ
Local
21 July 2026