International22 July 2026

අමෙරිකාවෙන් 11 වැනි දිනටත් ඉරානයට ප්‍රහාර

එක්සත් ජනපද හමුදා අඛණ්ඩව 11 වැනි දිනටත් ඉරානයේ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.

හෝමුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව් ගමනාගමනයට තර්ජනය කිරීමට ඉරානයට ඇති හැකියාව තවදුරටත් දුර්වල කිරීම මෙම ප්‍රහාරවල අරමුණ බව එක්සත් ජනපද මධ්‍යම බලකාය ප්‍රකාශ කර ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes