ගෝලීය ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය ඉදිරියට පැමිණ තිබෙනවා.
ලොව පුරා රටවල ගමන් බලපත්‍රවල ප්‍රබලතාව මැන බලන නවතම හෙන්ලි ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මේ වන විට 94 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙය 2014 වසරින් පසුව ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය වාර්තා කළ ඉහළම ශ්‍රේණිගත කිරීම වීම විශේෂත්වයක්.
පසුගිය 2021 වසරේදී ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය මෙම දර්ශකයේ 107 වන ස්ථානය දක්වා පහත වැටී තිබූ අතර, එතැන් සිට ක්රමික වර්ධනයක් පෙන්නුම් කරමින් මෙලෙස 94 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

Latest News
පර්පෙචුවල් ට්‍රෙෂරීස් තහනම ගැන අවසන් තීරණය ළඟදීම
Local
22 July 2026
වැවිලි සමාගම් තැන්පතු භාරගැනීම නීති විරෝධියි - මහ බැංකු අධිපති
Local
22 July 2026
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට - 94 වන ස්ථානයට පැමිණෙයි
Local
22 July 2026
නාවික හමුදාපති ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක හමුවෙයි
Local
22 July 2026
ශ්‍රී ලංකාවේ ඇළ මාර්ගයක් මත ඉදිවන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මහියංගණය වියානා ඇළෙන්
Local
22 July 2026
කොටගලදී මන්ත්‍රීවරයෙකුට පහරදීමක්: දෙපිරිසම රෝහලේ
Local
22 July 2026
බොර තෙල් මිල යළිත් ඉහළට - බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 95 සීමාවට
Local
22 July 2026
SME ඇඟලුම් නිෂ්පාදකයන්ට SLCGE සාමාජිකත්වයට එක්වන්නැයි ආරාධනා
Local
22 July 2026
පාකිස්ථානයට යුරෝපා සංගමයෙන් රතු එළියක්
Local
22 July 2026
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්, හිමිකම් නිකුතුවෙන් රු. බිලියන 1.1ක් රැස්කරයි
Local
22 July 2026