ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා වන වැටුප් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් නව ජනතා පෙරමුණේ නායක සූගීෂ්වර බණ්ඩාර ලබන 30 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (22) නියෝග කළා.
එදිනට ඇප ලබා දීම සම්බන්ධයෙන් නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
එදිනට ඇප ලබා දීම සම්බන්ධයෙන් නියෝගය ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
Latest News
කොටගලදී මන්ත්‍රීවරයෙකුට පහරදීමක්: දෙපිරිසම රෝහලේ
Local
22 July 2026
බොර තෙල් මිල යළිත් ඉහළට - බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 95 සීමාවට
Local
22 July 2026
පාකිස්ථානයට යුරෝපා සංගමයෙන් රතු එළියක්
Local
22 July 2026
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්, හිමිකම් නිකුතුවෙන් රු. බිලියන 1.1ක් රැස්කරයි
Local
22 July 2026
කලාපීය ආරක්ෂාව සහ බලශක්තිය ගැන ඉන්දියාව සහ සෞදිය අතර සාකච්ඡා
Local
22 July 2026
භාණ්ඩ හා සේවා අපනයනයෙන් මුල් මාස 06ට ඩොලර් බිලියන 9.012ක ආදායමක්
Local
22 July 2026
ඩෙංගු රෝගීන් 78,000 පනී
Local
22 July 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 30 දක්වා යළි රිමාන්ඩ්
Local
22 July 2026
කොල්ලුපිටියේ කෝටි දෙකේ මංකොල්ලය: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් නියෝග
Local
22 July 2026
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංර්වධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ
Local
22 July 2026