මෙම වසරේ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව මේ වන විට 78,125 ක් ලෙස දැක්වෙන අතර මරණ සංඛ්‍යාව 56 ක්.
ගත වූ පැය 24 කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1097 වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත්, හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ මීට සති කිහිපයකට පෙර ඉක්මවා ගිය රෝහල් ධාරිතාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.
එසේම, රෝහල්වලට රෝගීන් ඇතුළත් කර නොගන්නා බවට පළ වන පුවත් අසත්‍ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා.
#HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Latest News
කොටගලදී මන්ත්‍රීවරයෙකුට පහරදීමක්: දෙපිරිසම රෝහලේ
Local
22 July 2026
බොර තෙල් මිල යළිත් ඉහළට - බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 95 සීමාවට
Local
22 July 2026
පාකිස්ථානයට යුරෝපා සංගමයෙන් රතු එළියක්
Local
22 July 2026
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්, හිමිකම් නිකුතුවෙන් රු. බිලියන 1.1ක් රැස්කරයි
Local
22 July 2026
කලාපීය ආරක්ෂාව සහ බලශක්තිය ගැන ඉන්දියාව සහ සෞදිය අතර සාකච්ඡා
Local
22 July 2026
භාණ්ඩ හා සේවා අපනයනයෙන් මුල් මාස 06ට ඩොලර් බිලියන 9.012ක ආදායමක්
Local
22 July 2026
ඩෙංගු රෝගීන් 78,000 පනී
Local
22 July 2026
සූගීෂ්වර බණ්ඩාර ලබන 30 දක්වා යළි රිමාන්ඩ්
Local
22 July 2026
කොල්ලුපිටියේ කෝටි දෙකේ මංකොල්ලය: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් නියෝග
Local
22 July 2026
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංර්වධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ
Local
22 July 2026