ඊයේ (22) අත්අඩංගුවට ගත් රුපියල් කෝටි දහයකට අධික වටිනාකමින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තුන්සියයකට අධික ප්‍රමාණයක් සොයාගනු ලැබුවේ කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ ඉදිකර තිබූ රහසිගත ගබඩාවක් තුළ සඟවා තිබියදී බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කරනවා.
එසේම මෙම වැටලීම සිදුවන අවස්ථාවේදී එහි හිමිකරු විසින් පොලිස් නිලධාරීන්ට අල්ලස් වශයෙන් රුපියල් කෝටි දහයක් ලබාදීමට උත්සාහ කර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක්.
පොලිස් භාරයට ගත් මෙම ජංගම දුරකථන තොගය තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ආනයනය කළ දුරකථන බවයි එම ඒකකය සඳහන් කළේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් අනුව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටි සුප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පළමු මහලේ මෙම වැටලීම සිදු කර තිබුණා.
මෙම ජංගම දුරකථන එහි හිමිකරු විසින් ගුවන්තොටුපල හරහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට ඉතා සූක්ෂමව විටින් විට මෙරටට ආනයනය කර ඇති අතර, පසුව ඒවා ඔහුට අයත් විවිධ ප්‍රදේශවල පිහිටි ප්‍රදර්ශනාගාරවලට යවා අලෙවිකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

Latest News
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026
ඩෙංගු මර්දනයට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ශ්‍රී ලංකාවට විශේෂ සහායක්
Local
26 July 2026
බම්බලපිටියේ රාත්‍රී සමාජ ශාලාවක් වටලයි: බලපත්‍ර නැති විදේශීය මත්පැන් තොගයක්ද සොයාගැනේ
Local
26 July 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැන අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය
Local
26 July 2026
එල් නිනෝ බලපෑමෙන් දිස්ත්‍රික් රැසකට දැඩි උණුසුම් කාලගුණයක්: වික්ටෝරියාවේ ජල මට්ටම සීඝ්රයෙන් පහතට
Local
26 July 2026
හමුදා හැඳුනුම්පත පෙන්වා පොලිසියෙන් බේරුණු හෝමාගම ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු
Local
26 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න: නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Local
26 July 2026
හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියාවෙන් මරුට
Local
26 July 2026
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026