General23 July 2026

බෙලිඅත්තේ වෙඩි තැබීමක්

බෙලි අත්ත වලවල ප්‍රදේශයේ ඊයේ (22) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලිස් නිලධාරියෙකුගේ නිවසක් ඉලක්ක කර මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.
Related recommendation
Hiru TV News | Programmes