මීගමුව බන්ධනාගාර තුළ පසුගියදා ඇති වු සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් 17 දෙනෙකු වෙඩි වැදී මිය ගොස් ඇති බවත්, 11 දෙනෙකු මොට ආයුධ වලින් සිදුකළ පහර දිම් වලින් මිය ගොස් ඇති බවත්, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා අද විවෘත අධිකරණයේ දී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ මීගමුව අධිකරණ වෛද්‍ය නිලාධාරියා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබු එම වාර්තා විවෘත අධිකරණය හමුවේ කියවා දෙමින්.
මහේස්ත්‍රාත්වරිය ඒ බව සඳහන් කිරීමට පෙර ප්‍රකාශ කළේ මේ අකාරයේ නඩුවකදී මරණ පරික්ෂණය සම්බන්ධයෙන් බලය ඇත්තේ අධිකරණයට බවයි.
අධිකරණය ස්වාධීන බවත්, පොලිසිය යනු අධිකරණය නොවන බවත් ඇය සදහන් කළා.
ඒ අනුව මරන පරික්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.
නඩුව මේ වන විට අද පස්වරු 3.30. දක්වා කල් තබා තිබෙනවා.

Latest News
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කරයි
Local
23 July 2026
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි
Local
23 July 2026
දෙමටගොඩදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට
Local
23 July 2026
මීගමුව සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට
Local
23 July 2026
පෝට් සිටියේ චීන ජාතිකයන් අතර ගැටුමක් : එක් අයෙක් පැහැරගෙන ගිහින්
Local
23 July 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026
සජිත් රනිල් මුලසුනේ - විනිසුරුවන්ගේ ධුර කාලය පිළිබඳ විපක්ෂයේ ප්‍රබලයින්ගේ හමුව ඇරඹේ
Local
23 July 2026
විදේශ ඇමති විජිත, අමෙරිකානු රාජ්‍ය ලේකම් හමුවෙයි
Local
23 July 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම අගෝස්තු 03 දක්වා කල් තැබේ
Local
23 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 49.81 කින් ඉහළට
Local
23 July 2026