අධ්‍යාපන පද්ධතියේ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටි විරෝධතාවලදී පොලිස් ප්රහාරයන්ට ලක්වූ සිසුන්ට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සචින් ටෙන්ඩුල්කාර් සහ ඉන්දීය රංගන ශිල්පී ආලියා භාත් සහය පළ කර තිබෙනවා.
''තම මහන්සියේ තරමට නිසි ඇගයීමක් නොලැබීම ගැන සිසුන් කළකිරීමට පත්වීම සාධාරණයි. ඔවුන්ට නැවත කිසිදිනෙක මෙවැනි හැඟීමක් ඇති නොවීමට වගබලා ගැනීම වෙනුවෙන් අපි සැවොම සාමූහිකව කටයුතු කළ යුතුයි.'' යනුවෙනුයි නිවේදනයක් නිකුත් කරමින් සචින් ටෙන්ඩුල්කාර් සඳහන් කර ඇත්තේ.
එසේම ඔහු සඳහන් කර ඇත්තේ, තම පියා මහාචාර්යවරයෙක් බවත්, ඔහු තමන් කුඩා කාලයේදීම ඉගැන්වූ එක් පාඩමක් වූයේ, 'අසමත් වීම ප්‍රශ්නයක් නැත, නමුත් වංචා කිරීම සුදුසු නැත. කිසිවිටෙකත් කෙටි මාර්ග තෝරා නොගන්න' යන්න බවත්.
''තම අයිතීන් වෙනුවෙන් නොසැලී සිටින සෑම සිසුවෙකු පිටුපසම ඇත්තේ සිහිනයක්, පවුලක බලාපොරොත්තුවක් සහ අප්‍රමාණ කැපකිරීම් පිරුණු ගමනකි. ඔවුන් නියෝජනය කරන්නේ තමන්වම පමණක් නොවේ. තමන්ට සහය දුන් සෑම දෙනාම මෙන්ම, තමන්ගෙන් පසු පැමිණෙන පරම්පරාව වෙනුවෙන් වඩා යහපත් මගක් තනන්නන්වද ඔවුන් නියෝජනය කරයි.'' යනුවෙනුයි රංගන ශිල්පී ආලියා භාත් පවසා ඇත්තේ.

Latest News
වීරවිල බස් අනතුරකින් 19කට තුවාල
Local
25 July 2026
මළ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි
Local
25 July 2026
17 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් ගල්වලකින් හමුවෙයි
Local
25 July 2026
රුසියානු නියෝජිත පිරිසක් මෙරට සංචාරයක
Local
25 July 2026
"දිනකට පැය 3කට වඩා නිදාගන්න නෑ" අගමැතිනියගේ නින්ද ජපානයට ප්‍රශ්නයක් වෙයි
Local
25 July 2026
ඩෙංගු මරණ 61 දක්වා ඉහළට: සමස්ත රෝගීන් 80,000 පනී
Local
25 July 2026
අධිකරණ අමාත්‍යාංශයෙන් මරණයට කැපවූ ගවයකුට ජීවිත දානය දෙයි
Local
25 July 2026
අගමැති හරිනි සමග සිටි තරුණිය ‘පෞද්ගලික සූපවේදිනියක්’ ද? ඇත්ත හෙළිවෙලා
Local
25 July 2026
ඉන්දියාවට පලා ගිය මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
25 July 2026
ඉන්දීයාවේ තරුණ විරෝධතා තවදුරටත්: අධ්‍යාපන ඇමති ගැන ඉන්දීය රජයේ තීරණය අද
Local
25 July 2026