බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවට රොයිටර් පුවත් සේවය වාර්තා කළා.
ඒ, ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමගයි.
2024 වසරේදී පැවැති ශිෂ්‍ය විරෝධතාවලදී පුද්ගල ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ හිටපු අගමැතිනියට එරෙහිව මරණ දඬුවම නියම කර ඇති අතර එම නඩුවලට මුහුණ දීම සඳහා තමා නැවත බංග්ලාදේශයට පැමිණෙන බවටයි හසීනා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ.
කෙසේ වෙතත්, බංග්ලාදේශ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව ප්‍රකාශයක් සිදුකර නැහැ.

Latest News
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන්නේ නම් ජනමත විචාරණයකට යන්න: නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්
Local
26 July 2026
හොරණ කර්මාන්ත ශාලාවක සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙක් නිව්මෝනියාවෙන් මරුට
Local
26 July 2026
තැපැල් කාර්යාල නවීකරණයට පසුගිය වසරේදී මිලියන 600ක් වැය කළා - අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස
Local
26 July 2026
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සංචාරක ආයතනයකට මිලියනයක දඩයක්
Local
26 July 2026
බෙල්ලන්විල වෙඩි තැබීමට අදාල සැකකරුවන්ට රැඳවුම් නියෝග
Local
26 July 2026
රටේ ආයු අපේක්ෂාව ඉහළ ගිහින්.. විනිසුරු සේවා කාලය දීර්ඝ කරන්න ඒකත් හේතුවක් - ඇමති නලින්ද
Local
26 July 2026
කරාපිටියේ නිවසක් තුළ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ
Local
26 July 2026
මුහුදු බෝම්බයක ගැටීමෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් නෞකාවක් අනතුරේ
Local
26 July 2026
ඩෙංගු රෝගීන් වෙනුවෙන් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලෙන් විශේෂ සායනයක්
Local
26 July 2026
මේ වර්ෂයේදී ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා
Local
26 July 2026